සිප්තෙර | අකුරට අත්වැලක් - சிப்தென்ற | எழுத்துக்கு உதவி, 26 December

සිප්තෙර | අකුරට අත්වැලක් - சிப்தென்ற | எழுத்துக்கு உதவி

Voice of Hopes - බලාපොරොත්තුවට හඬක්

Highlights

Fri, 26 Dec, 2025 at 10:00 am

Hatton

Advertisement

Date & Location

Fri, 26 Dec, 2025 at 10:00 am (IST)

Hatton

Hatton, Sri Lanka, Nuwara Eliya

Save location for easier access

Only get lost while having fun, not on the road!

About the event

සිප්තෙර | අකුරට අත්වැලක් - சிப்தென்ற | எழுத்துக்கு உதவி
ලෝකය ජයගන්න වෙර දරණ මුහුණු වලට සිනහවක් ගෙනෙන්නට ❤️❤️❤️

2026 නව පාසල් වාරයට පිය නඟන දරුවන්ට අකුරු කරනට පොත් ලැයිස්තුව අපෙන්...
එයට අත්වැලක් වන්නට
දෙසැම්බර් මස අවසන් සති අන්තයේදී ඔබත් එක්වන්න.

මේ සමාජ සත්කාරය සඳහා උපකාර / දායක වීමට කැමති ඔබ සැමට ආරාධනා...

🏬 පාසල - ආග්‍රඔය දෙමළ විද්‍යාලය | රොසැල්ල

+ පාසලේ සමස්ථ සිසුන් ප්‍රමාණය - 242කි

- තෝරාගෙන ඇති ප්‍රමාණය 78 කි.

2026 නව පාසල් වාරයෙ
* 5 වසර | 10 වසර | 11 වසර සිසුන් තොරාගෙන ඇත.

මෙම ව්‍යාපෘතිය දෙසැම්බර් මස 26 වන දිනයේ දී සිදු කිරීමට කටයුතු සූදානම් කරමු.
ඇති හැකි සැවොම එක්වන්න...

අකුරට යන දරුවන්ට හයියක් අවශ්‍යම කාලයක උපකාර අවැසිම අවස්ථාවයි මේ...

පාසල් සිසුන්ට අවශ්‍ය දෑ :-
තනිරුල් පිටු 80 පොත් - 62
තනිරුල් පිටු 120 පොත් - 62
තනිරුල් පිටු 160 පොත් - 329
කොටුරුල් පිටු 120 පොත් - 31
කොටුරුල් පිටු 160 පොත් - 47
තනිරුල් CR පිටු 80 පොත් - 31
තනිරුල් CR පිටු 120 පොත් - 47
චිත්‍ර පිටු 80 පොත් - 31
රතු පෑන් - 78
නිල් පෑන් - 78
කළු පෑන් - 78
පැන්සල් - 78
මකන - 78
කටර් - 78
පොඩි අඩිරුල් - 78
24 පාට පෙට්ටි - 31
කවකටු පෙට්ටිය - 47

interested
Stay in the loop for updates and never miss a thing. Are you interested?
Yes
No

Ticket Info

To stay informed about ticket information or to know if tickets are not required, click the 'Notify me' button below.

Advertisement

Nearby Hotels

Hatton, Hatton, Sri Lanka, Nuwara Eliya
Get updates and reminders
Ask AI if this event suits you
Advertisement
සිප්තෙර | අකුරට අත්වැලක් - சிப்தென்ற | எழுத்துக்கு உதவி, 26 December
සිප්තෙර | අකුරට අත්වැලක් - சிப்தென்ற | எழுத்துக்கு உதவி
Fri, 26 Dec, 2025 at 10:00 am